hit counter

2024 මැයි මස 21 වන අඟහරුවාදා

2023 ජූලි 01, ප.ව. 3:47



සුරාබදු දෙපාර්තමේන්තුව විසින් මත්පැන් මිල ගණන් ඉහළ දමා තිබෙනවා.

ඒ අනුව එම දෙපාර්තමේන්තුව දැනුම්දෙන්නේ සියලුම වර්ගවලට අයත් මත්පැන්වල බෝතලයක මිල රුපියල් 300කින් ඉහළ දමා ඇති බවයි.

ඊට අමතරව බියර් වර්ගවල මිල ද එකක් රුපියල් 50කින් ඉහළ දමා තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: