2023 ජූලි 13, පෙ.ව. 12:07
පෞද්ගලික විශ්ව විද්‍යාලවලින් උපාධිය හැදෑරීම සඳහා 13% පොලිය යටතේ ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැති හිමිව තිබෙනවා.
ප්‍රධාන රාජ්‍ය බැංකු දෙක මෙම අවම පොලිය යටතේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට එකඟතාවය පළ කර ඇති බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළා.
අදාල එකඟතාවය අනුව 2019, 2020 හා 2021 වසර වල උසස් පෙළ හදාරන සිසුන්ට තම ප්‍රතිඵල අනුව උපාධි පාඨමාලා තෝරා ගෙන මෙම ණය යෝජනා ක්‍රමය අනුව කටයුතු කළ හැකි බව ද ඔහු පැවසුවා.
2026 අගෝස්තු 25, ප.ව. 12:09
2026 අගෝස්තු 25, ප.ව. 12:05
2026 අගෝස්තු 24, ප.ව. 2:06
2026 අගෝස්තු 24, පෙ.ව. 11:45
2026 අගෝස්තු 23, ප.ව. 3:41
26-08-26
26-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
23-08-26
23-08-26