hit counter

2024 ජූනි මස 14 වන සිකුරාදා

2023 ජූනි 29, ප.ව. 1:11



ජාතික ලොතරැයි මණ්ඩලය සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලය සිය ලොතරැයි මිල ගණන් ඉහළ දමා තිබෙනවා.

ඒ අනුව ජූලි 6 වනදා සිට රුපියල් 20 ට තිබූ ලොතරැයියක නව මිල රුපියල් 40ක් ලොතරැයිවල මිල ඉහළ යනු ඇති.