2023 ජූලි 29, ප.ව. 1:28
අඩු ආදායම්ලාභී, ජ්‍යෙෂ්ඨ පුරවැසි, වකුගඩු රෝගී සහ ආබාධ සහිත පුද්ගලයින් සඳහා දැනට පවතින සුබසාධන ප්‍රතිලාභ ගෙවීම් නොවෙනස්ව පවතින බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා සඳහන් කළා.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින්.
ඒ අනුව ඉදිරියේ දී ගෙවීම්, ප්‍රතිලාභීන්ට බැරකරන බැවින් බැංකු ගිණුමක් විවෘත කර ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත දැනුම් දෙන ලෙසට අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා.
මේ අතර අද (29) සහ හෙට අස්වැසුම ගිණුම් විවෘත කිරීම වෙනුවෙන් මහජන සහ ලංකා බැංකුවල බොහෝ ශාඛා විවෘත කිරීමට ද මීට පෙර තීරණය කළා.
2026 අගෝස්‍තු 24, ප.ව. 2:06
2026 අගෝස්‍තු 24, පෙ.ව. 11:45
2026 අගෝස්‍තු 23, ප.ව. 3:41
2026 අගෝස්‍තු 21, ප.ව. 2:55
2026 අගෝස්‍තු 21, ප.ව. 1:32
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
23-08-26
23-08-26
23-08-26
23-08-26
22-08-26
22-08-26
22-08-26
22-08-26
22-08-26
22-08-26
22-08-26
22-08-26
21-08-26
21-08-26
21-08-26
21-08-26