2023 ඔක්‍තෝබර් 23, ප.ව. 7:42
මෙරට වයස අවුරුදු 60 හෝ වයස අවුරුදු 60 ඉක්ම වූ ජේෂ්ඨ පුරවැසියන් සඳහා සුවිශේෂී මුල්‍ය සහනයක් ලබා දීමේ ක්‍රියා පිළිවෙලක් ආරම්භ කර තිබෙනවා.
ඒ බව දේශීය අදායම් දෙපාර්තුමේන්තුව දැනුම් දී ඇත.
ඒ අනුව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ජේෂ්ඨ පුරවැසියන්ගේ මුල්‍ය යහපැවැත්මට සහාය වීමේ අරමුණින් බැංකු හෝ මුල්‍ය ආයතනය විසින් පොලි අදායම මත අඩු කරන ලද 5%ක් වූ අත්තිකාරම් බද්ද ඔවුන්ට ආපසු ගෙවීමේ යාන්ත්‍රණයක් ක්‍රියාත්මක බවයි.
2026 ජූනි 19, ප.ව. 12:58
2026 ජූනි 18, ප.ව. 6:29
2026 ජූනි 18, ප.ව. 12:24
2026 ජූනි 18, ප.ව. 12:21
2026 ජූනි 17, ප.ව. 12:42
20-06-26
20-06-26
19-06-26
19-06-26
19-06-26
19-06-26
19-06-26
19-06-26
19-06-26
19-06-26
19-06-26
19-06-26
18-06-26
18-06-26
18-06-26
18-06-26
18-06-26
18-06-26
18-06-26
18-06-26
18-06-26
18-06-26
18-06-26
18-06-26