2024 ජනවාරි 23, පෙ.ව. 8:42
සමෘද්ධි වැඩසටහන යටතේ මෙතෙක් ප්‍රතිලාභ ලැබූ ආයතනගත පුද්ගලයින් 16,146ක් වෙත ජනවාරි මාසයේ සිට රුපියල් 2,000ක දීමනාවක් දිස්ත්‍රික් ලේකම්වරුන් මගින් ගෙවීමට රජය තීරණය කර ඇති බව සඳහන් වනවා.
මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සිය X ගිණුමේ සටහනක් තබමින් මේ බව සඳහන් කර තිබෙනවා.
ඒ අනුව පිරිවෙන් වල වැඩසිටින හිමිවරුන්, ළමානිවාස, වැඩිහිටි නිවාස, රැකබලා ගැනීමේ නිවාස වල සිටින ආබාධිත පුද්ගලයන් සඳහා මෙම දීමනාව හිමිවනු ඇති.
2026 ජනවාරි 08, ප.ව. 4:56
2026 ජනවාරි 08, ප.ව. 1:45
2026 ජනවාරි 08, පෙ.ව. 10:21
2026 ජනවාරි 07, ප.ව. 12:46
2026 ජනවාරි 06, ප.ව. 1:12
08-01-26
08-01-26
08-01-26
08-01-26
08-01-26
08-01-26
08-01-26
08-01-26
08-01-26
08-01-26
08-01-26
08-01-26
08-01-26
08-01-26
08-01-26
08-01-26
08-01-26
08-01-26
08-01-26
08-01-26
08-01-26
08-01-26
07-01-26
07-01-26