hit counter

2024 මැයි මස 21 වන අඟහරුවාදා

2023 ජූලි 02, පෙ.ව. 10:28



ආබාධිත, වැඩිහිටි සහ රෝගී ජනතාව සඳහා සහන ලබාදෙන ලේඛනය ලබන සතියේ ප්‍රසිද්ධියට පත්කරන බව රාජ්‍ය අමාත්‍ය අනූප පස්කුවල් මහතා පැවසුවා.

ඔහු ප්‍රකාශ කළේ අස්වැසුම නාම ලේඛනය සම්බන්ධයෙන් මේ දක්වා අභියාචනා හෝ පැමිණිලි සිදුනොකළේ නම් තවදුරටත් ඒ සඳහා කාලය පවතින බවයි.

මේ අතර අභියාචනා සම්බන්ධයෙන් සෑහිමකට පත් නොවන්නේනම් එහි පිටපතක් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත යොමුකරන ලෙස ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පැවසුවා.

එමෙන්ම එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා පැවසුවේ වෙනත් පාර්ශවවල අවශ්‍යතාවයට ජනතාව විරෝධතා සඳහා ඉදිරිපත් නොවිය යුතු බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: