2023 පෙබරවාරි 05, ප.ව. 5:03
ශ්‍රී ලංකාව මුහුණ දෙමින් සිටින ආර්ථික අර්බුදයට විසඳුමක් ලෙස කි‍්‍රප්ටො මුදල් ඒකක භාවිතය සුදුසු යැයි බිලියනපති ව්‍යාපාරික බිල් ඩ්‍රේපර් විසින් කර ඇති යෝජනාවක් ශ‍්‍රී ලංකා මහ බැංකුව ප්‍රතික්ෂේප කරනවා.
මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා සඳහන් කරන්නේ මෙරට බිට්කොයින් භාවිතය සියයට සීයක් යථාර්ථයක් නොවන බවත් එවන් තීරණයක් ගතහොත් ආර්ථික අර්බුදය තවත් උග්‍ර වනු ඇති බවත්ය.
එනිසා ශ්‍රී ලංකා මහ බැංකුව එම යෝජනාව සම්බන්ධයෙන් සලකා බැලීමටවත් මේ මොහොතේ සූදානම් නැතැයි ද හෙතෙම සඳහන් කර සිටිනවා.
2026 අගෝස්‍තු 25, ප.ව. 12:09
2026 අගෝස්‍තු 25, ප.ව. 12:05
2026 අගෝස්‍තු 24, ප.ව. 2:06
2026 අගෝස්‍තු 24, පෙ.ව. 11:45
2026 අගෝස්‍තු 23, ප.ව. 3:41