2023 ජූලි 25, පෙ.ව. 11:36
බැංකුවල ණය පොලී අනුපාත ප්‍රමාණවත් මට්ටමින් පහත හෙළීමට කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ලෙස මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සියලුම බැංකුවලින් ඉල්ලා සිටිනවා.
ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ සංවිධානය වෙත ලිපියක් යවමින් මහ බැංකු අධිපතිවරයා මේ ඉල්ලීම කර ඇත.
බැංකුවල සියලුම ණය වර්ගවලට අදාළව මේ ණය පොලී අනුපාත අඩු කිරීම සිදුකරන ලෙස ද හෙතෙම මෙම ලිපිය මගින් ඉල්ලා ඇත.
මේ උපදෙස් අනුව ක්‍රියා නොකර ප්‍රමාණවත් නොවන ලෙස ප්‍රමාද වී ණය පොලී අනුපාත අඩු කිරීමට බැංකු සහ මූල්‍ය අංශ කටයුතු කළහොත් ඊට මහ බැංකුවට නියාමන ක්‍රියාමාර්ග ගැනීමට සිදුවිය හැකි බව ද මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා තවදුරටත් එම ලිපිය මගින් දැනුම් දී ඇත.
2026 සැප්‍තැම්‍බර් 08, පෙ.ව. 11:35
2026 සැප්‍තැම්‍බර් 08, පෙ.ව. 11:23
2026 සැප්‍තැම්‍බර් 07, ප.ව. 12:09
2026 සැප්‍තැම්‍බර් 04, ප.ව. 1:52
2026 සැප්‍තැම්‍බර් 04, ප.ව. 12:19
08-09-26
08-09-26
08-09-26
08-09-26
08-09-26
08-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
06-09-26
06-09-26
06-09-26
06-09-26
06-09-26
06-09-26
05-09-26
05-09-26
05-09-26
05-09-26
04-09-26
04-09-26