hit counter

2026 අගෝස්‍තු මස 25 වන අඟහරුවාදා

2023 ජූලි 31, ප.ව. 8:32



හෙට (01) දිනයේ දිවයිනේ සියලුම මහජන බැංකු ශාඛා විවෘතව තැබෙන බව මහජන බැංකුව නිවේදනය කර තිබෙනවා.

හෙට පොහොය නිවාඩු දියක් වුවද මහජන බැංකු ශාඛා විවෘතව එලෙස විවෘතව පවතිනවා.

එම ශාඛා එසේ විවෘත තැබෙන්නේ අස්වැසුම සුබ සාධන ප්‍රතිලාභ වැඩසටහන සඳහා ගිණුම් විවෘත කිරීමට බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: