hit counter

2026 මාර්තු මස 10 වන අඟහරුවාදා

2024 ජූනි 16, ප.ව. 2:26



ජංගම දුරකථන මිල ගණන් 300%කින් 400%කින් ඉහළ ගිය නමුත් මේ වනවිට අඩු වී ඇත්තේ 30%කින් 35%කින් බව සමස්ත ලංකා කොමියුනිකේෂන් හිමිකරුවන්ගේ සංගමය සදහන් කරයි.

එනිසා ඉහළ ගිය මිල ගණන්වලට සාපේක්ෂව ජංගම දුරකථන මිල ගණන් පහළ යාමද ප්‍රමාණවත් නොවන බවද සමස්ත ලංකා කොමියුනිකේෂන් හිමිකරුවන්ගේ සංගමය සදහන් කරයි.

පවතින ජංගම දුරකථන මිල ගණන් දරාගත නොහැකි බවත් ජංගම දුරකථන අත්‍යාවශ්‍ය භාණ්ඩ ගොඩට දමන ලෙසද එම සංගමය මාධ්‍ය හමුවකට එක්වෙමින් සදහන් කරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: