2023 මැයි 02, ප.ව. 12:21
දේශීය ආදායම් දෙපාර්තුමේන්තුව පළමු කාර්තුවේ ඉලක්ක ගත බදු ආදායම ඉක්මවා ආදායම් උපයා ඇති බව මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.
මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් මෙම වසරේ පළමු කාර්තුවේ ඉලක්ක ගත ආදායම ඉක්මවා 105%ක ආදායමක් උපයා ඇති බවයි.
පළමු කාර්තුවේ අපේක්ෂිත ආදායමෙන් රේගුව විසින් 89% ක ප්‍රමාණයක් සහ සුරා බදු දෙපාර්තමේන්තුව විසින් 64%ක ප්‍රමාණයක් උපයා ගෙන ඇති බවද හෙළි කළ රාජ්‍ය අමාත්‍යවරයා සුරා බදු ඉලක්ක අඩුවීමට හේතූන්ද එහිදී වැඩිදුරටත් පැහැදිලි කළා.
2026 අප්‍රේල් 30, ප.ව. 12:22
2026 අප්‍රේල් 30, ප.ව. 12:01
2026 අප්‍රේල් 29, ප.ව. 1:37
2026 අප්‍රේල් 29, ප.ව. 1:16
2026 අප්‍රේල් 28, ප.ව. 2:06