2022 ජූලි 30, පෙ.ව. 6:36
ජූලි මාසයේ මෙරට උද්ධමනය සියයට 60.8ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
ජාතික පාරිභෝගික මිල දර්ශකයේ වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනින මතුපිට උද්ධමනය මෙලෙස ඉහළ ගොස් තිබෙනවා.
ඉකුත් ජූනි මාසයේ දී මෙරට මතුපිට උද්ධමනය සියයට 54.6ක් වී තිබුණා.
ගෙවුණු ජූලි මාසයේ දී ආහාර උද්ධමනය සියයට 90.9ක් දක්වාත්, ආහාර නොවන උද්ධමනය සියයට 46.5ක් දක්වාත්, ප්‍රවාහන උද්ධමනය සියයට 143.6ක් දක්වාත් ඉහළ ගොස් තිබෙනවා.
2026 අගෝස්‍තු 23, ප.ව. 3:41
2026 අගෝස්‍තු 21, ප.ව. 2:55
2026 අගෝස්‍තු 21, ප.ව. 1:32
2026 අගෝස්‍තු 20, ප.ව. 3:13
2026 අගෝස්‍තු 20, ප.ව. 3:09