2023 ජූනි 25, ප.ව. 12:34
මෙම වසරේ ජුනි 23 වනදා දක්වා වූ කාලය තුළ ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව සියයට 18 යි දශම 3 කින් අතිප්‍රමාණ වී තිබෙන බව මහ බැංකුව විසින් දැනුම්දී තිබෙනවා.
එමෙන්ම ගතවූ සතියේ රුපියලේ හැසිරීම සම්බන්ධයෙන් මහ බැංකුව නිකුත් කළ වාර්තාවට අනුව ශ්‍රී ලංකා රුපියල ජපන් යෙන්වලට සාපේක්ෂව සියයට 27 යි දශම 06 කින්, ස්ටර්ලින් පවුමට සාපේක්ෂව සියයට 12 යි දශම 01 කින් අතිප්‍රමාණ වී තිබුණා.
එමෙන්ම යුරෝවලට සාපේක්ෂව සියයට 15 යි දශම 02 කින් සහ ඉන්දීය රුපියලට සාපේක්ෂව සියයට 17 යි දශම 01 කින් රුපියල අතිප්‍රමාණ වී ඇති බවයි මහ බැංකුව නිකුත් කළ වාර්තාවේ දැක්වෙන්නේ.
2026 අගෝස්තු 25, ප.ව. 12:09
2026 අගෝස්තු 25, ප.ව. 12:05
2026 අගෝස්තු 24, ප.ව. 2:06
2026 අගෝස්තු 24, පෙ.ව. 11:45
2026 අගෝස්තු 23, ප.ව. 3:41
26-08-26
26-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
23-08-26
23-08-26