2023 ජූලි 01, ප.ව. 12:23
ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරන්නේ මැයි මාසයේ දී ඇමෙරිකානු ඩොලරයට සාපෙක්ෂව රුපියල 17.6%න් අති ප්‍රමාණය වී ඇති බවයි.
එමෙන්ම රුපියලේ විදේශීය තරගකාරීත්වයෙහි ද යම් වර්ධනයක් පෙන්නුම් කරන බව ද සඳහන්.
ඒ අනුව ඕස්ට්‍රේලිය ඩොලර්යට සාපෙක්ෂව 19.8%න් ද, යූරෝවට සාපේක්ෂව 14.5%න් ද, ඉන්දියානු රුපියලට සාපෙක්ෂව 16.5%න් ද, ජපන් යෙන් එකට සාපේක්ෂව 27.7% ද රුපියල අති ප්‍රමාණය වී ඇති බවයි මහ බැංකුව වාර්ත කර සිටියේ.
2026 අගෝස්තු 25, ප.ව. 7:11
2026 අගෝස්තු 25, ප.ව. 12:09
2026 අගෝස්තු 25, ප.ව. 12:05
2026 අගෝස්තු 24, ප.ව. 2:06
2026 අගෝස්තු 24, පෙ.ව. 11:45
26-08-26
26-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
23-08-26
23-08-26