2023 ජනවාරි 25, පෙ.ව. 2:56
සියලු රාජ්‍ය සේවකයන්ගේ වැටුප හෙට (25) නියමිත පරිදි ගෙවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කළා.
රාජ්‍ය සේවකයන්ගේ සහ විධායක ශ්‍රේණි නිලධාරීන්ගේ වැටුප් එකම දිනකදී ගෙවන බවයි මුදල් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.
රාජ්‍ය සේවක වැටුප් සඳහා වැය වන රුපියල් බිලියන 93ක මුදලින් රුපියල් බිලියන 87ක් දැනටමත් වැටුප් ගෙවීම සඳහා වෙන් කර ඇතැයි ඔහු ප්‍රකාශ කළා.
විධායක නිලධාරීන්ගේ වැටුප ද එදිනම හෝ දිනක ප්‍රමාදයක් සහිතව ලබා දීමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.
2026 ජනවාරි 21, පෙ.ව. 11:45
2026 ජනවාරි 21, පෙ.ව. 11:35
2026 ජනවාරි 20, ප.ව. 5:09
2026 ජනවාරි 20, ප.ව. 1:41
2026 ජනවාරි 20, ප.ව. 1:36