2023 පෙබරවාරි 16, පෙ.ව. 11:30
අද (16) සිට ක්‍රියාත්මක වන පරිදි සතොස ආයතනය විසින් අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය 4 ක මිල පහත දමා තිබෙනවා.
මෙලෙස මිල අඩු කර ඇත්තේ අර්තාපල්, ලොකුළුෑණු, ආනයනික සම්බා සහල් සහ රතු පරිප්පු යන ආහාර ද්‍රව්‍යවලයි.
ඒ අනුව, අර්තාපල් කිලෝග්‍රෑමයක නව මිල රුපියල් 375ක් වන අතර, ලොකුළුෑණු කිලෝග්‍රෑමයක නව මිල රුපියල් 149ක්.
ආනයනික සම්බා සහල් කිලෝග්‍රෑමයක් රුපියල් 198 දක්වා සහ රතු පරිප්පු කිලෝග්‍රෑමයක මිල රුපියල් 358ක් දක්වා පහත දමා ඇති බව සතොස ආයතනය නිවේදනය කළා.
2026 අගෝස්තු 23, ප.ව. 3:41
2026 අගෝස්තු 21, ප.ව. 2:55
2026 අගෝස්තු 21, ප.ව. 1:32
2026 අගෝස්තු 20, ප.ව. 3:13
2026 අගෝස්තු 20, ප.ව. 3:09