hit counter

2026 අගෝස්‍තු මස 25 වන අඟහරුවාදා

2023 ජූනි 01, ප.ව. 1:13



ලංකා සතොස භාණ්ඩ වර්ග 06ක මිල ගණන් පහළ දැමීමට කටයුතු කර තිබෙනවා.

මෙලෙස පහළ දැමුණු මිල ගණන් පහතින්,

පාන් පිටි කිලෝග්‍රෑමයක් රුපියල් 15කින් පහත දමා ඇති අතර එහි නව මිල රු. 210ක්.

ලොකු ළූණු කිලෝග්‍රෑමයක් රුපියල් 14කින් පහත දමා ඇති අතර එහි නව මිල රු. 115ක්.

රතු පරිප්පු කිලෝග්‍රෑමයක් රුපියල් 11කින් පහත දමා ඇති අතර එහි නව මිල රු. 314ක්.

සුදු සීනි කිලෝග්‍රෑමයක් රුපියල් 10කින් පහත දමා ඇති අතර එහි නව මිල රු. 229ක්.

කඩල කිලෝග්‍රෑමයක් රුපියල් 5කින් පහත දමා ඇති අතර එහි නව මිල රු. 545ක්.

සුදු නාඩු (දේශීය) කිලෝග්‍රෑමයක් රුපියල් 4කින් පහත දමා ඇති අතර එහි නව මිල රු. 175ක්.