hit counter

2024 අප්‍රේල් මස 30 වන අඟහරුවාදා

2023 ඔක්‍තෝබර් 18, ප.ව. 2:47



ශ්‍රී ලංකා සතොස ආයතනය අත්‍යවශ්‍ය භාණ්ඩ 05ක මිල පහල දැමීමට අද (18) තීරණය කර තිබෙනවා.

ඒ අනුව මෙම අත්‍යවශය භාණ්ඩවල මිල ගණන් පහත හෙළීම හෙට (19) සිට ක්‍රියාත්මක වෙනවා.

මේ පිළිබඳව නිකුත් කල මාධ්‍ය නිවේදනය පහතින්,





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: