2023 නොවැම්‍බර් 02, පෙ.ව. 11:19
ඊයේ සිට දිවයිනේ ඇති සතොස අලෙවිසැල් මඟින් ක්‍රියාත්මක වන පරිදි කිරිපිටි මිල පහත දමා තිබෙනවා.
ඒ අනුව LSL යොදය සහිත කිරිපිටි 400g පැකට් එකක නව මිල රුපියල් 948ක් දක්වා පහල ගොස් තිබෙනවා.
එමෙන්ම කඩල රුපියල් 09කින්ද, මුං ඇට රුපියල් 77කින්ද පහත දමා ගොස් ඇති අතර තවත් භාණ්ඩ කිහිපයක්ම සතොස අලෙවි සැල් වෙතින් ලබා ගැනීමේදි මිල ගනන් පහත දමා ඇති බවයි ආරංචි මාර්ග පවසන්නේ.
2026 සැප්තැම්බර් 08, පෙ.ව. 11:35
2026 සැප්තැම්බර් 08, පෙ.ව. 11:23
2026 සැප්තැම්බර් 07, ප.ව. 12:09
2026 සැප්තැම්බර් 04, ප.ව. 1:52
2026 සැප්තැම්බර් 04, ප.ව. 12:19
09-09-26
09-09-26
09-09-26
09-09-26
08-09-26
08-09-26
08-09-26
08-09-26
08-09-26
08-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
06-09-26
06-09-26
06-09-26
06-09-26
06-09-26
06-09-26
05-09-26
05-09-26