2022 සැප්‍තැම්‍බර් 19, පෙ.ව. 10:34
ජනතාවට අවශ්‍ය වන උසස් ප්‍රමිතියෙන් යුතු සේවාවක් ලබා දීමේ අරමුණින් කෑගල්ල, නෙළුම්දෙණිය ප්‍රදේශයේ ඉදි කෙරුණු සතොස පාරිභෝගික අලෙවි මධ්‍යස්ථානය වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, ග්‍රාමීය ආර්ථික රාජ්‍ය අමාත්‍ය කාදර් මස්තාන් මහතා විසින් පසුගිය 16 වැනිදා විවෘත කළා.
මෙම සතොස අලෙවි සැල කෑගල්ල දිස්ත්‍රික්කයේ 18 වන මධ්‍යස්ථානය වන අතර ශ්‍රී ලංකාවේ 445 වන ශාඛාව වනවා.
මෙම අවස්ථාව සදහා කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී හා දිස්ත්‍රික් සංවර්ධන කමිටු සහාපතිනි රාජිකා වික්‍රමසිංහ, ලංකා සතොස ආයතනයේ සභාපති පසද යාපා අබේවර්ධන, ප්‍රාදේශීය දේශපාලකයන් හා සතොස ආයතනයේ නිලධාරීන් රැසක් පැමිණ සිටියා.
2026 අප්‍රේල් 30, ප.ව. 12:22
2026 අප්‍රේල් 30, ප.ව. 12:01
2026 අප්‍රේල් 29, ප.ව. 1:37
2026 අප්‍රේල් 29, ප.ව. 1:16
2026 අප්‍රේල් 28, ප.ව. 2:06