2023 සැප්‍තැම්‍බර් 01, ප.ව. 1:28
සිනොපෙක් සමාගම විසින් සිය ඉන්ධන මිල ගණන් ප්‍රකාශයට පත් කරනු ලැබ තිබෙනවා.
ඒ අනුව, ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රු. 358කට ත් ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රු. 414කට ත් අලෙවි කරන බව එම සමාගම පැවසුවා.
තව ද ලංකා ඔටෝ ඩීසල් ලීටරයක් රු. 338කට ත් ලංකා සුපර් ඩීසල් ලීටරයක් රු. 356කට ත් අලෙවි කෙරෙනු ඇති.
භූමිතෙල් ලීටරක් අලෙවි වන්නේ, රු. 231ක මිලකටයි.
ඒ සම්බන්ධයෙන් සිනොපෙක් සමාගම නිකුත් කළ නිවේදනය පහතින්,

2026 සැප්‍තැම්‍බර් 23, පෙ.ව. 11:30
2026 සැප්‍තැම්‍බර් 22, පෙ.ව. 11:53
2026 සැප්‍තැම්‍බර් 22, පෙ.ව. 11:51
2026 සැප්‍තැම්‍බර් 18, ප.ව. 3:22
2026 සැප්‍තැම්‍බර් 18, ප.ව. 3:10
24-09-26
24-09-26
24-09-26
24-09-26
23-09-26
23-09-26
23-09-26
23-09-26
23-09-26
23-09-26
23-09-26
23-09-26
22-09-26
22-09-26
22-09-26
22-09-26
21-09-26
21-09-26
21-09-26
21-09-26
19-09-26
19-09-26
19-09-26
19-09-26