2022 නොවැම්‍බර් 09, පෙ.ව. 6:39
මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය ධූරයේ වැඩබැලීම සඳහා මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පත්කර තිබෙනවා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විදෙස් සංචාරයක නිරත වන හෙයින් ජනාධිපතිවරයා විසින් දරන ලද මෙම අමාත්‍යාංශයේ වැඩබැලීම සඳහා මෙලෙස මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පත් කර තිබෙනවා.

2026 ජූනි 12, ප.ව. 3:16
2026 ජූනි 12, පෙ.ව. 11:48
2026 ජූනි 11, ප.ව. 12:39
2026 ජූනි 11, ප.ව. 12:19
2026 ජූනි 09, ප.ව. 2:25