hit counter

2024 මැයි මස 21 වන අඟහරුවාදා

2023 ජූලි 04, ප.ව. 12:48



අද (04) උදෑසන 11.30 වනවිට කොළඹ කොටස් වෙළෙඳපොළේ සුවිශේෂී වර්ධනයක් දක්නට ලැබුණු බව පැවසුවා.

ඒ අනුව සියලු කොටස් මිල දර්ශක ඒකක 514.92කින් 9,957.87ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එසේම සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 3.5ක් ලෙස සටහන් වුණා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: