2023 මැයි 04, ප.ව. 1:51
වෙසක් සතියට සමගාමිව මත්ස්‍ය අලෙවිසැල් සහ සුරාසැල් දින තුනත් වසා දැමීමට නියමිතයි.
සම්බුදු වෙසක් තෙමඟුල නිමිත්තෙන් රජයේ නියෝගයක් මත දිවයින පුරා සුරාසැල් සහ මස් මාංශ අලෙවි කරන අලෙවිසැල් අද (04) දින සිට දින තුනක් වසා දමා තිබෙනවා.
පළාත් පාලන ආයතන විසින් දිවයිනේ සියළුම නගර වල මස් මාංශ අලෙවි කරන වෙලදසැල් හිමියන් දැනුවත් කර ඇති අතර, සුරාබදු දෙපාර්තුමේන්තුව මගින් මත්පැන් අලෙවි කරන සුරාසැල් වලටද සුරාසැල් වසා දමන ලෙසට නියෝග කර තිබෙනවා.
2026 ජූනි 12, ප.ව. 3:16
2026 ජූනි 12, පෙ.ව. 11:48
2026 ජූනි 11, ප.ව. 12:39
2026 ජූනි 11, ප.ව. 12:19
2026 ජූනි 09, ප.ව. 2:25