2023 සැප්‍තැම්‍බර් 17, ප.ව. 1:46
කටුනායක ගුවන් තොටුපලේ Uber සහ PickMe කුලී රථ සේවා විධිමත්ව ආරම්භ කර තිබෙනවා.
මෙම සේවා ආරම්භයත් සමග ගුවන් මගීන්ද එම සේවා භාවිතයට දැඩි උනන්දුවක් දක්වන අතර වෙනත් කුලී රථ ලබා ගැනීම අති විශාල ලෙස පහත බැසීමකට ලක්වෙමින් ඇත.
ගුවන් තොටුපළ මගීන්ගෙන් අධික මුදල් අය කරමින් ක‍්‍රියාත්මක වූ කුලී රථ සේවාව මේ සමගම දැඩි අර්බුදයකට පත්ව ඇත.
ඒ අනුව ඔවුනටද නව ක‍්‍රමය හා එක් වීමට හෝ වෙනත් රැකියාවක් සොයා ගැනීමට බල කෙරෙමින් ඇත.
ගුවන් මගීන්ට සිය ගමනාන්ත වෙත ජංගම දුරකතන යෙදවුම් මගින් නව කුලී රථ සේවා ලබාගෙන පෙරට සාපේක්‍ෂ ලාභදායී මිල ගණන්වල ලගාවීමට හැකියව මේ හරහා ලැබෙයි.
සෙසු සේවාවන් ගුවන් තොටුපලට පැමිණීමට එරෙහිව කාලයක් තිස්සේ සිටි කුලී රථ හිමිකරුවන් විරෝධතා රැසක් දියත් කළා.
2026 සැප්‍තැම්‍බර් 24, ප.ව. 12:11
2026 සැප්‍තැම්‍බර් 24, පෙ.ව. 11:24
2026 සැප්‍තැම්‍බර් 23, පෙ.ව. 11:30
2026 සැප්‍තැම්‍බර් 22, පෙ.ව. 11:53
2026 සැප්‍තැම්‍බර් 22, පෙ.ව. 11:51
25-09-26
25-09-26
25-09-26
25-09-26
24-09-26
24-09-26
24-09-26
24-09-26
24-09-26
24-09-26
24-09-26
24-09-26
24-09-26
24-09-26
23-09-26
23-09-26
23-09-26
23-09-26
23-09-26
23-09-26
23-09-26
23-09-26
22-09-26
22-09-26