hit counter

2026 ජූනි මස 23 වන අඟහරුවාදා

2023 ජූනි 13, ප.ව. 12:16



අද (13) ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවලදී එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවදුරටත් අවප්‍රමාණය වී තිබෙනවා.

ඊයේ (12) දිනට සාපේක්ෂව මහජන බැංකුවේ එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය රු. 288.06 සිට රුපියල් 291.96 දක්වා, විකුණුම් මිල රු. 305.11 සිට රු. 309.23ක්.

කොමර්ෂල් බැංකුවේ එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය රු. 288.02 සිට රු. 294.94 ක් වන අතර විකුණුම් අනුපාතය රු. 303 සිට රු. 310ක්.

සම්පත් බැංකුවට අනුව, එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් සහ විකුණුම් අනුපාත රු. 290 සිට රු. 295 සහ රු. 302 සිට රු. 310, පිළිවෙලින්.

Gallery
Gallery
Gallery