2023 ජූනි 15, ප.ව. 12:23
මෙරට වාණිජ බැංකු කිහිපයකම විනිමය අනුපාතික පිරික්සීමේ දී එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 315ක් දක්වාත් විකුණුම් මිල රු. 335ක් දක්වාත් ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව මෙරට බලපත්‍රලාභී වානිජ බැංකු කිහිපයක් විසින් එක්සත් ජනපද ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල ගණන් පහතින්,
ලංකා බැංකුව – රු. 315.00 – රු. 335.00
මහජන බැංකුව – රු. 313.46 – රු. 328.20
සම්පත් බැංකුව – රු. 311.28 – රු. 328.00
හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. – රු. 313.00 – රු. 330.00
එන්.ඩී.බී. (NDB) – රු. 307.00 – රු. 327.00
2026 ජූනි 23, ප.ව. 12:46
2026 ජූනි 22, ප.ව. 12:43
2026 ජූනි 21, ප.ව. 3:30
2026 ජූනි 20, ප.ව. 7:29
2026 ජූනි 19, ප.ව. 12:58