2023 ජූනි 19, ප.ව. 1:10
අමෙරිකානු ඩොලරයක ගැණුම් මිල සහ විකුණුම් මිල සම්බන්ධයෙන් නවතම දත්ත ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව ගැණුම් මිල අද (19) දිනට සටහන්වී ඇත්තේ රුපියල් 297.53ක් ලෙසයි.
එහි විකුණුම් මිල සටහන්වී ඇත්තේ රුපියල් 315.12ක් ලෙසයි.
පසුගිය සිකුරාදා දිනයේ දී ඩොලරයක ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 300.51ක් ලෙසයි.
2026 අගෝස්‍තු 25, ප.ව. 7:11
2026 අගෝස්‍තු 25, ප.ව. 12:09
2026 අගෝස්‍තු 25, ප.ව. 12:05
2026 අගෝස්‍තු 24, ප.ව. 2:06
2026 අගෝස්‍තු 24, පෙ.ව. 11:45