hit counter

2026 අගෝස්‍තු මස 23 වන ඉරිදා

2023 මාර්තු 16, ප.ව. 2:32



වාහන යළි ආනයනය සම්බන්ධයෙන් ආනයනකරුවන් සහ මහ බැංකු අධිපතිවරයා අතර සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

එහි දී යළි වාහන ආනයනය සම්බන්ධයෙන් පවතින තත්වය පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබෙනවා.

ශ්‍රී ලංකා මෝටර් රථ ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ශාන්ත ගමගේ මහතා සඳහන් කළේ, ඉදිරියේ දී මුදල් අමාත්‍යාංශය සමඟ ද සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවයි