hit counter

2026 අගෝස්‍තු මස 24 වන සඳුදා

2023 මැයි 19, පෙ.ව. 12:03



මෝටර් රථ ලියාපදිංචි කිරීමේ සහතිකයේ වෙනසක් සිදුකිරීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

ඒ අනුව ඉදිරියේදී මෝටර් රථ ලියාපදිංචි කිරීමේ සහතිකයේ වාහනයක වත්මන් හිමිකරුගේ සහ පෙර හිමිකරුගේ නම් පමණක් ඇතුළත් කිරීමටයි තීරණය කර ඇත්තේ.

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා පවසන්නේ මෙම තීරණය පෙරේදා (17) දින සිට බලපැවැත්වෙන බවයි.