2022 ඔක්‍තෝබර් 31, පෙ.ව. 6:50
විවිධ නීතිමය හේතු මත රේගු අංගන ආශ්‍රිතව රඳවාගෙන ඇති වාහන, රජයේ අවශ්‍යතා සඳහා නිදහස් කිරීමට තීරණය කර තිබෙනවා.
ඒ යටතේ දැනට උග්‍ර වාහන හිඟයකට මුහුණ පා ඇති පොලීසිය ඇතුළු දෙපාර්තමේන්තු සහ රජයේ ආයතන කෙරෙහි ප්‍රමුඛ අවධානය යොමු කරන බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය, රංජිත් සියඹලාපිටිය සඳහන් කළේ.
ඒ සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවි ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළා.
2026 අප්‍රේල් 26, ප.ව. 5:25
2026 අප්‍රේල් 25, ප.ව. 9:29
2026 අප්‍රේල් 24, ප.ව. 12:52
2026 අප්‍රේල් 24, ප.ව. 12:13
2026 අප්‍රේල් 23, ප.ව. 7:08