hit counter

2026 අප්‍රේල් මස 25 වන සෙනසුරාදා

2023 ජනවාරි 27, ප.ව. 12:35



ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගේ අත්සනින් යුතුව ජනාධිපතිවරයා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබෙනවා.

උතුරු නැගෙනහිර පළාත් තුළ පිහිටි විහාරස්ථානයන්ගේ හා රටපුරා පිහිටි සුවිශේෂී ඓතිහාසික බෞද්ධ සිද්ධස්ථානයන්ගේ ආරක්ෂාව හා ප්‍රතිසංස්කරණ කටයුතු තහවුරු කිරීම සම්බන්ධයෙනුයි මෙම ලිපිය ජනාධිපතිවරයා වෙත යොමුකර ඇත්තේ.

එම ලිපිය පහතින්,