2024 මැයි 20, පෙ.ව. 12:04
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු වේග පන්දු යවන්නකු වන චමින්ද වාස් සමගි ජන බලවේගය සමඟ එක්වනු ඇති බවට වාර්තා පළවෙමින් ඇත.
ඔහු ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඉදිරි මහ මැතිවරණයට තරග වදිනු ඇති බවද සඳහන්ය.
කෙසේ වෙතත් චමින්ද වාස් මේ සම්බන්ධයෙන් මෙතෙක් නිල වශයෙන් කිසිත් ප්‍රකාශ කර නැත.
1996 ලෝක ශූරයන් වූ ශ‍්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයකු ලෙස චමින්ද වාස් කටයුතු කළා.
2026 අප්‍රේල් 30, පෙ.ව. 12:19
2026 අප්‍රේල් 30, පෙ.ව. 12:18
2026 අප්‍රේල් 30, පෙ.ව. 12:17
2026 අප්‍රේල් 30, පෙ.ව. 12:12
2026 අප්‍රේල් 30, පෙ.ව. 12:09