hit counter

2026 අගෝස්‍තු මස 27 වන බ්‍රහස්පතින්දා

2023 නොවැම්‍බර් 21, ප.ව. 1:00



පළමු වතාවට ඩීසල් සහ පෙට්‍රල් මත වැට් බද්ද පනවා තිබෙනවා.

ඒ හේතුවෙන් සියලු‍ම භාණ්ඩ හා සේවාවල මිල ඉහළ යන බව නිදහස ජනතා සභාවේ විධායක කමිටු සාමාජික, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා සඳහන් කළා.

ඔහු මේ බව සඳහන් කළේ, ඊයේ (20) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. 

කෙසේ වෙතත්, 15%ක පැවති වැට් බද්ද එළඹෙන ජනවාරි මස 01 සිට 18% දක්වා ඉහළ දැමීමට රජය කටයුතු කර තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: