hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2022 සැප්‍තැම්‍බර් 05, පෙ.ව. 11:11



2022 වසරේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය දෙසැම්බර් 4 වෙනිදා පැවැත්වීමට නියමිත බව විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කරනවා.

එමෙන්ම අ.පො.ස උසස් පෙළ විභාගය දෙසැම්බර් 5 වනදා ආරම්භ කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ.