hit counter

2025 මාර්තු මස 23 වන ඉරිදා

2022 සැප්‍තැම්‍බර් 14, පෙ.ව. 4:58



පළාත් පාලන මැතිවරණය ලබන වසරේ මාර්තු මස මුලදී පැවැත්වෙනු ඇතැයි වාර්තා වනවා.

මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග පැවසූවේ 2022 ඡන්ද හිමි නාමලේඛනය ඔක්තෝබර් මස 31 වැනි දින සහතික කරන අතර ඉන්පසුව පළාත් පාලන මැතිවරණය ප්‍රකාශයට පත්කරන බවයි.

මෙවර පළාත් පාලන මැතිවරණයේදී තරුණ තරුණියන් ලක්ෂ දෙකහමාරකට පමණ අලුතින් ඡන්ද අයිතිය හිමිවනු ඇතැයි ද වාර්තා වනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: