2025 මැයි 11, ප.ව. 9:56
කොත්මලේ, ගැරඬිඇල්ල ප්‍රදේශයේ අද (11) පෙරවරුවේ සිදු වූ බස් අනතුරෙන් මියගිය ගණන 22ක් දක්වා මේ වනවිට ඉහළගොස් තිබේ.
මෙම අනතුරෙන් රටම වේදනාවෙන් සිටියදී, සිය ඉණෙන් පහළ කොටස බසයට යටව තිබියදීත් තම සයමස් වියැති බිලිඳියක ආවරණය කරගෙන සිටින ආකාරය දැක්වෙන සංවේදී දර්ශනය බොහෝ දෙනෙකුට රිදුම් දුන් සිදුවීමක් විය.
මෙම අවාසනාවන්ත අනතුරෙන් තම දරුවා හා බිරිඳ ආසන්නයේම සිටි පියා ඒ වනවිටත් බසයට යටව මියගොස් සිටියේය.
පැය කිහිපයක මුදවාගැනීමේ මෙහෙයුමකින් පසු මව සහ බිලිඳා රෝහල්ගත කෙරුණි.
කෙසේ නමුත් රෝහල්ගත කිරීමෙන් පසුව මව පස්වරුවේ ජීවිතක්ෂයට පත්විය.
මේ වනවිට බිලිඳා වැඩිදුර ප්‍රතිකාර සඳහා පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක විශේෂිත ළමා රෝහල වෙත මාරුකර යවා ඇත.
2026 අගෝස්තු 30, පෙ.ව. 12:30
2026 අගෝස්තු 30, පෙ.ව. 12:28
2026 අගෝස්තු 30, පෙ.ව. 12:17
2026 අගෝස්තු 30, පෙ.ව. 12:15
2026 අගෝස්තු 30, පෙ.ව. 12:13
01-06-26
01-06-26
04-04-26
04-04-26
12-12-25
12-12-25
10-11-25
10-11-25
20-10-25
20-10-25
15-10-25
15-10-25
14-10-25
14-10-25
09-10-25
09-10-25
25-09-25
25-09-25
17-09-25
17-09-25
14-09-25
14-09-25
13-09-25
13-09-25