2023 ජනවාරි 20, ප.ව. 9:45
නානු ඔය ප්‍රදේශයේදී අනතුරට ලක් වූ බස් රථයේ ගමන් කළ කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ සිසුන් හෝ ගුරුවරුන් අනතුරෙන් මියගොස් හෝ බරපතල තුවාල ලබා නොමැති බව එම විදුහලේ නියෝජ්‍ය විදුහල්පතිවරයා ප්‍රකාශ කළා.
අනතුර සිදු වූ බස් රථයේ පාසල් ළමුන් 45ක් සහ ගුරුවරුන් දෙදෙනෙක් මෙන්ම දෙමාපියන් කිහිප දෙනෙකුද සිට තිබෙනවා.
මේ වන විට ලැබී ඇති තොරතුරුවලට අනුව මෙම අනතුරෙන් මියගොස් ඇත්තේ වෑන් රථයේ ගමන්ගත් පුද්ගලයන් 06 දෙනෙකු සහ ත්‍රිරෝද රථයේ ගමන් ගත් පුද්ගලයෙකුයි.
2026 අප්‍රේල් 29, පෙ.ව. 12:11
2026 අප්‍රේල් 29, පෙ.ව. 12:10
2026 අප්‍රේල් 29, පෙ.ව. 12:00
2026 අප්‍රේල් 28, ප.ව. 4:58
2026 අප්‍රේල් 28, ප.ව. 4:21