hit counter

2026 පෙබරවාරි මස 27 වන සිකුරාදා

2023 අප්‍රේල් 01, ප.ව. 2:19



බදුල්ල  ඌව මහ විදුහල සහ ධර්මදුත මහ විදුහල අතර පැවති ක්‍රිකට් තරගය අතර පැවති වාහන පෙලපාලියක කැබ් රථයක් පෙරලීමෙන් එහි ගමන් කළ සිසුන් දෙදෙනකු මියගොස් තවත් හත් දෙනකු බරපතල තුවාල ලබා ඇතැයි බදුල්ල පොලිසිය කියනවා.

තුවාලකරුවන් බදුල්ල මහ රෝහලට ඇතුලත් කර තිබෙනවා.

ක්‍රිකට් තරගය පවතින අතරතුර ක්‍රීඩාංගනය වටා රථ පෙළපාලිය ගමන් කරන අතරතුර මෙම අනතුර සිදුව තිබෙනවා.

බදුල්ල පොලිසිය පරීක්ෂණ පවත්වනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: