hit counter

2024 ජූලි මස 27 වන සෙනසුරාදා

2022 සැප්‍තැම්‍බර් 20, පෙ.ව. 9:50




ලබුගම ජලපවිත්‍රාගාරයේ භූගත ජල ටැංකිය පිරිසිදු කිරීමේ කටයුතු හේතුවෙන් 2022 සැප්තැම්බර් මස 21 වන බදාදා පෙරවරු 8.00 සිට එදිනම මධ්‍යම රාත්‍රි12.00 දක්වා පැය 16 ක කාලයක් කහ‌හේන, හංවැල්ල, ජල්තර ,රණාල ,කඩුවෙල, මාපිටිගම හා දොම්පෙ යන ප්‍රදේශවලට ජල සැපයුමයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

මෙම ජල සැපයුම විසන්ධි කිරීම හේතුවෙන් ජල පාරිභෝගිකයන්ට සිදුවන අපහසුතාවය පිළිබඳව මණ්ඩලය කනගාටුව පළ කරන අතර අවශ්‍ය ජලය රැස් කර තබා ගන්නා මෙන් ද එම මණ්ඩලය වැඩිදුරටත් ඉල්ලා සිටියි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: