2024 දෙසැම්‍බර් 27, ප.ව. 12:03
දිවයිනේ සියලු පරිපාලන දිස්ත්‍රික්කවල මහජන සාමය පවත්වාගෙන යාම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සන්නද්ධ හමුදා කැඳවීමේ නියෝගයක් නිකුත් කර තිබෙනවා.
අද (27) සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා යුධ හමුදාව,ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සියලු සාමාජිකයන් මෙලෙස කැඳවීමේ නියමය ඇතුළත් අති ව්ශේෂ ගැසට් නිවේදනය ඊයේ (26 ) දින ජනාධිපතිවරයා විසින් නිකුත් කෙරුණා .
මහජන ආරක්ෂක ආඥා පනතේ 12 වගන්තියෙන් ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරව දිවයිනේ සියලු පරිපාලන දිස්ත්‍රික්ක හා ඒ ආශ්‍රිත දේශීය ජල තීරයන්හි මහජන සාමය පවත්වාගෙන යාමට මෙලෙස සන්නද්ධ හමුදාවන් කැඳවනු ලබයි.

2026 ඔක්‍තෝබර් 18, පෙ.ව. 12:19
2026 ඔක්‍තෝබර් 18, පෙ.ව. 12:18
2026 ඔක්‍තෝබර් 18, පෙ.ව. 12:12
2026 ඔක්‍තෝබර් 18, පෙ.ව. 12:12
2026 ඔක්‍තෝබර් 18, පෙ.ව. 12:10
18-10-26
18-10-26
15-10-26
15-10-26
15-10-26
15-10-26
14-10-26
14-10-26
14-10-26
14-10-26
13-10-26
13-10-26
13-10-26
13-10-26
12-10-26
12-10-26
11-10-26
11-10-26
11-10-26
11-10-26
10-10-26
10-10-26
08-10-26
08-10-26