2023 පෙබරවාරි 05, ප.ව. 8:24
ජනතා විමුක්ති පෙරමුණේ බොරලැස්ගමුව නගර සභා නාගරික මන්ත්‍රීවරයෙකු පොලීස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ගයාන් පෙරේරා නම් මෙම මන්ත‍්‍රීවරයා අත්අඩංගුවට ගෙව ඇත්තේ හොරබඩු තොගයක් ලග තබා ගැනිමේ චෝදනා යටතේයි.
මත්ද්‍රව්‍ය භාවිත කරන්නෙකු ප්‍රදේශයේ නිවෙසකින් සොරාගත් රුපියල් ලක්ෂ දෙකකට ආසන්න ටයිල් ඇතුලු භාණ්ඩ මිල දි ගෙන ළඟ තබා ගෙන සිටීම මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුකළ බව පොලිසිය කියා සිටිනවා.
2026 සැප්‍තැම්‍බර් 24, ප.ව. 5:07
2026 සැප්‍තැම්‍බර් 24, ප.ව. 4:49
2026 සැප්‍තැම්‍බර් 24, ප.ව. 2:53
2026 සැප්‍තැම්‍බර් 24, පෙ.ව. 12:29
2026 සැප්‍තැම්‍බර් 24, පෙ.ව. 12:17