hit counter

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා

2023 ජනවාරි 21, පෙ.ව. 8:15



ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයන් බා ගන්නා ජෙරම් නම් පුද්ගලයා කතෝලික ආගම විනාශ කිරීම සම්බන්ධයෙන් මැල්කම් රංජිත් කාදිනල් හිමි නොබලන බවත් කාදිනල් හිමි රටට ආදරය කරන පුද්ගලයෙකු නොවන බවත් ජනසෙත පෙරමුණේ නායක බත්තරමුල්ලේ සීලරතන හිමි පවසනවා.

ඒෂියන් මිරර් සංවාදය වැඩසටහන සමඟ එක්වෙමින් උන්වහන්සේ මේ බව සඳහන් කළා.

එහිදී උන්වහන්සේ මෙසේ ද අදහස් දක්වා සිටියා,

“අපේ රටේ බෞද්ධ ක්‍රීඩකයෝ ටික බෝනගේන් කණ්ඩායමට අර ජෙරාම් කියන තිරිසනා කතෝලික ආගම විනාශ කරලා, කතෝලික ජාතිය විනාශ කරලා අර කාදිනල් කියන උන්වහන්සේවත් ඒ ගැන බලන්නේ නැහැ. ඌට මොකද මුන් මොනවා කරත් කමක් නෑ. කාදිනල් කටවහන් ඉන්නවා. කාදිනල් ඇවිල්ලා රටට ආදරේ කෙනෙක් කියලා කියන්න බැහැ. ඒගොල්ලො මේ එක්තරා කොටසක්. මම නෙමෙයි කියන්නේ කාදිනල් උන්නැහේ ජනතාව කියන එකක්.”