hit counter

2024 අප්‍රේල් මස 24 වන බදාදා

2023 ජනවාරි 21, පෙ.ව. 5:41



ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ උප සභාපති ධුරය සඳහා තරඟ කිරීමට ජනසෙත පෙරමුණේ නායක බත්තරමුල්ලේ සීලරතන හිමි සහභාගී වූ අතර එහිදී උන්වහන්සේ පරාජයට පත් වුණා.

ඉන්පසු නැවත වරක් ඊළඟ නිලවරණයට සූදානම් වන බව බත්තරමුල්ලේ සීලරතන හිමි ඒෂියන් මිරර් සමඟ පැවති සාකච්ජාවේදී සඳහන් කළා.

උන්වහන්සේ සඳහන් කළේ “”ඊළඟ පාරත් ඉල්ලනවා බයවෙන්න එපා. රටක් පාලනය කරන්න ඡන්දෙ ඉල්ලනවා නම් ජනාධිපතිකම ඉල්ලනවා නම් ක්‍රිකට් පාලක මණ්ඩලය ඉල්ලන එක මහ ලොකු දෙයක්ද? ඕනෙ දෙයක් කරන්න පුළුවන් හාමුදුරුවෝ කෙනෙක් මම.” යනුවෙනුයි.

එම සම්මුඛ සාකච්ඡාවේ වැඩසටහන පහතින්,