hit counter

2026 අගෝස්‍තු මස 30 වන ඉරිදා

2025 ජනවාරි 22, පෙ.ව. 12:06



වර්තමාන ජාතික ජන බලවේග ආණ්ඩුව මාස දෙකක කාලයක් ඇතුළත අවුරුදු දෙකක වැඩ කර ඇතැයි ප්‍රවාහන මහාමාර්ග වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා සඳහන් කරයි.

අලුත් දෙයක් කරනවා වෙනුවට කරන්න සිදුවූවේ පරණ ආණ්ඩුවල වැරදි නිවැරදි කිරීම බවද ඔහු කියා සිටී.

මෙම කාලය තුළ සිදුවූයේ වික්‍රමසිංහයා රාජපක්ෂලා විසින් කරන ලද වැරදි නිවැරදි කිරීම බවත් ඒ මහතා කියා සිටී.

කොළඹ වරායේ නිරීක්ෂණ චාරිකාවට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් පළ කරමින් ඔහු මේ බව පැවසුවේය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: