hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2023 නොවැම්‍බර් 13, ප.ව. 12:54



විවිධ නාගරික වැඩසටහන් යටතේ ඉදිකරන ලද නිවාස අඩු ආදායම් ලාභී පවුල්වලට කුළී පදනම මත ලබා දී තිබෙනවා.

රුපියල් 3000ක පමණ මාසික කුළියක් එම පවුල්වලින් ලබාගනී.

මෙවර අයවැය හරහා එළෙස ලබා ගන්නා කුළී මුදල් ලබන වසරේ සිට සම්පූර්ණයෙන්ම නවතා දැමීමට තීරණය කර තිබෙනවා.

එසේම අදාළ නිවාසවල පූර්ණ අයිතිය එම නිවාසවලට ලබාදීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව 2024 වර්ෂයේදී පවුල් 50,000කට ආසන්න සංඛ්‍යාවකට නිවාස අයිතිය හිමිවන බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: