hit counter

2025 මාර්තු මස 12 වන බදාදා

2022 නොවැම්‍බර් 30, පෙ.ව. 6:59



මගී ජනතාවගේ ජීවිත අවධානමට ලක්කරමින් අධි වේගයෙන් ධාවනය කරන පොදු ප්‍රවාහන බස් රථ පිළිබඳව දැනුම් දෙන ලෙස ජාතික ගමනාගමන කොමිසමට ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

ජාතික ගමනාගමන කොමිසමේ පැය 24 පුරා ක්‍රියාත්මක 1955 ක්ෂණික දුරකථනයට අධික වේගයෙන් ධාවනය බස් රථ පිළිබඳව දැනුම් දිය හැකි බව එම කොමිසම පවසයි.