2025 සැප්තැම්බර් 19, පෙ.ව. 10:15
සිය පියාගේ අභාවය සැලවීමත් සමග ශ්රී ලංකා ක්රිකට් ක්රීඩක දුනිත් වෙල්ලාලගේ අද (19) උදෑසනය කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබේ.
ඔහු අබුඩාබි නුවර සිට අද උදෑසන 08.25ට ඉටිහාඩ් ගුවන් සේවයේ ඊ.වයි- 392 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇති බවටයි වාර්තා වන්නේ.
ඔහු සමග ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ නිලධනිලධාරියෙකු ද පැමිණ සිටි අතර, වහා ගුවන් තොටුපොළෙන් නිශ්කාශනය වූ ඔහු කටුනායක ගුවන්තොටුපොළෙන් කඩිනමින් පිට වී ගොස් තිබේ.
2026 අගෝස්තු 30, පෙ.ව. 12:30
2026 අගෝස්තු 30, පෙ.ව. 12:28
2026 අගෝස්තු 30, පෙ.ව. 12:17
2026 අගෝස්තු 30, පෙ.ව. 12:15
2026 අගෝස්තු 30, පෙ.ව. 12:13