2025 පෙබරවාරි 14, පෙ.ව. 12:03
මගී අයිතිවාසිකම් සුරැකීමේ සාමූහිකය පෙන්වා දෙන්නේ, බස් රථ රියැදුරන් මත්ද්‍රව්‍ය භාවිත කර බස් රථ ධාවන කිරීම හේතුවෙන් නිරන්තරයෙන් අනතුරු සිදුවන බවයි.
බස් රියැදුරන්ගේ විඩාව නිවා ගැනීම සඳහා බස් හිමියන් රියැදුරන්ට මත්ද්‍රව්‍ය ලබාදෙන බවයි, ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් ඔවුන් පවසන්නේ.
ගෙවුණු සතියක කාලය තුළ දිවයිනේ ප්‍රදේශ රැසක සිදු වූ මාරක රිය අනතුරු හේතුවෙන් මිනිස් ජීවිත රැසක් රටට අහිමි වුණා. ඉන් ආසන්නම සිදුවීම මේ මස 10 වැනිදා කුරුණෑගල තෝරයායෙන් වාර්තා වූ අතර, ඉන් 28 දෙනෙකු තුවාල ලැබ අහිමි වූ ජීවිත ගණන 4ක්.
බස් නැවතුමක නවතා තිබූ පෞද්ගලික බස් රථයක තවත් පෞද්ගලික බස් රථයක් ගැටී අනතුර සිදුව තිබුණා.
මගී අයිතිවාසිකම් සුරැකීමේ සාමූහිකය විසින්, මෙලෙස දිගින් දිගටම සිදුවන මාර්ග අනතුරු සහ මගී අයිතිවාසිකම් පිළිබඳව දැනුවත් කිරීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් සංවිධාන කර තිබුණා.
2026 මාර්තු 18, ප.ව. 4:38
2026 මාර්තු 18, ප.ව. 4:35
2026 මාර්තු 18, ප.ව. 4:31
2026 මාර්තු 18, ප.ව. 4:27
2026 මාර්තු 18, ප.ව. 3:41
18-03-26
18-03-26
18-03-26
18-03-26
18-03-26
18-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26